නීතී හා රීති

Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in the FWA. >>> FWA ඇඩ්මින්ලා කවදාවත් Leader / Co-Leader ඉල්ලන්නෙ නෑ, එහෙම කියන කාවවත් ප්‍රමෝට් කරන්න එපා, මොකද ඔයාලා දන්නෙ නෑ ඇඩ්මින්ලා කවුද කියන්න<<<


නීති / රීතී / ඇටෑක් සිස්ටම් 

මෙතන මම දාන්නේ පොදුවේ හැම FWA CLAN එකකදිම භාවිතා වෙන දේවල්, ඒ වගේම තව දෙයක් කියන්න ඕන, මේ නීති කියලා වෙනම දාන්න තරම් FWA CLAN වල ලොකු ලයින් නෙමෙයි, මම FWA CLAN ගොඩක ඉඳලා තියනවා වගේම දැන් මගේම එකක් කරනවා, මේ කිසි එකක ලොකු ලයින් මම දැකල නැහැ කවදාවත්, නීති ටික තියෙන්නෙ වැඩේ හරියට කරගන්න.

‍FWA WAR BACE LAYOUT 


මේක මොකද්ද කියන එක මම BEGINNING එකේදි සරලව පැහැදිලි කරානේ, මේක නැතිනම් ඔයාලට FWA CLAN එකකට ජොයින් වෙන්නත් අමාරුයි, සමහර ක්ලෑන් වලට ගියාට පස්සේ LAYOUT ඉල්ලගන්නත් පුලුවන්, ඔයාලට මම ලේයවුට් ලින්ක්, SCREENSHOT මේකේ BASE DESIGN PAGE එකෙන් දීලා තියනවා
“මෙතනින්” CLICK කරොත් ඒ පේජ් එකට යන්න පුලුවන්

FOLLOW CLAN MAILS


CLAN MAILS කියවීම අනිවාර්යය වන අතර CLAN MAILS වලින් බොහෝ දුරට වැදගත් පණිවිඩ පමණක් හුවමාරු වේ, CLAN MAIL එකකින් කියවෙන දෙයක් ඔබ නොසලකා හරිනවනම් ඒ අදාල CLAN එකත් ඔබව නොසලකා හරින්න ඉඩ තියනවා, ඒකනම් ඉතින් සාධාරණ දෙයක් මොකද කාටවත් කරදර නොකර CLAN එකටම එක පාර පණිවිඩේ දෙන්න පුලුවන් ලේසිම ක්‍රමය ඒක නිසා

DONATES


  • DONATE කරද්දි MAX TROOPS විතරක් දෙන්න, බැරි වෙලාවත් ඊට අඩු ලෙවල් එකකින් දෙනවනම් අහලා ඉන්න, ඒ වගේම හුඟක් ක්ලෑන් වල ඩොනේට් ගන්න සහ දෙන්න ලිමිට් එකක් තියනවා, ඒක CLAN එකේ DESCRIPTION එක බැලුවොත් බලාගන්න පුලුවන්
Eg: Donation Ratio 1:3 >>> මේකේ තේරුම තමයි ඔයා 3ක් වෙන්න ඩොනේට් ගත්තනම් 1ක් වෙන්න ඩොනේට් දෙන්න ඕන, ඊට වැඩියෙන්ඩො නේට් ගන්න එපා, ඕන තරමක් ඩොනේට් ගන්න ඒ වගේම දෙන්න කියන එක තමා පැහැදිලිව මේ කියන්නේ, ඔයාට MAX TROOPS දෙන්න විදියක් නැතිනම් මේකෙන් නිදහස් කරන්න ඉඩ තියනවා, එකට CLAN එකේ ලීඩර්ලා දැනුවත් කරන්න ඕන
  • අනිත් කාරනාව ALLWAYS BIG TROOPS FIRST
මොකද්ද මේ BIGTROOPS FIRST කියන්නේ, 
හිතන්න SPACE 35ක් තියන කෙනෙක් ඩොනේට් ඉල්ලනවා
Ed + loon & Rage + SS
මෙතන ඒ කෙනා ඉල්ලන්නේ Electric Dragon 1යි Loon 1යි, මෙහෙම වෙලාවට මුලින් loon 1 දාන්න යන් එපා, මුලින්ම ed දාලා ඉන්න, මොකද ed වලට ඉඩ තියලා loon එකක් දාලා ඉන්නවා කියලා හිතුලා ඔයා loon එකක් දාද්දි එ විදියටම තවත් කෙනෙක් loon එකක් දැම්මොත් වැඩේ වන වෙනවා නේද, අන්න ඒ නිසයි බිග් ටෲප් ෆස්ට් කියලා කියන්නේ

  • WRONG TROOPS ඩොනේට් කරන්න එපා, අනිවා කික් වෙයි, ඉල්ලපු කෙනා ඔන්ලයින් නැති නිසා ශේප් එකේ දානවා කියලා හිතන්න එපා, ‍ දාපු කෙනා අල්ලන්න ඕන තරම් තියනවා ක්‍රම සහ විදි තියනවා වගේම හුඟක් ක්ලෑන් ඒවා පාවිච්චි කරනවා
(*ඇත්තටම මේක බලලා යන්න එන ඔයාලා FWA කරනවද නැද්ද මට අදාල නෑ, මේ විදියකුත් මම කියලා දෙන්නම් මේ බ්ලොගේ සේරම පෝස්ට් ටික දාලා ඉවර කරපු සැනින්ම)

HOW TO DO THE WAR ATTACK



  • කොයි බේස් එකටද ඇටෑක් කරන්නේ, 
  • මේක හරියට ඔලුවට ගන්න නැත්තම් KICKOUT තමයි
  • මුලින්ම බලන්න ඕන WAR එක WIN එකක්ද LOSE එකක්ද කියලා, CLAN MAIL බැලුවනම් අනිවාරෙන්ම දාලා ඇති, බැරි වීමකින් හරි MAIL එකක් නැතිනම් CO කෙනෙක්ගෙන් අහලා ඉන්න
  • WIN WAR එකක් උනත් LOSS WAR එකක් උනත් ඇටෑක් කරන්නේ එකම නීතියට,
  • වෝ එකේ තමන් ඉන්නේ කිීවෙනියටද බලන්න, එනමිලගේත් ඒ බෙස් එකටම (MIRROR BASE) පලවෙනි ඇටෑක් එක ගහන්න ඕන,
  • දෙවනි ඇටෑක් එක පලවෙනි හෝ දෙවනි බේස් එකේ අයිතිකාරයා ගැහුවට පස්සේ ලූට් ගහලා දාන්න පුලුවන්,
  • WIN එකක්නම් තරු තුනම ගහන්න ඕන
  • LOSE එකක්නම් තරු දෙකයි ගහන්න පුලුවන් (තුනක් ගැහුවොත් ක්ලෑන් එකෙන් දොට්ට
  • දෙවනි එකෙත් සටාර් ගන්න පුලුවන් විදියක් තියනවා, හැබැයි ක්ලෑන් එකේ මේල් චෙක් කරලා බලලා ශුවර් කරගෙන ඉන්න, සමහර ක්ලෑන් වල වෙලාව වෙනස් වෙන්නත් පුලුවන් පොදුවේ පලවෙනි පැය 12 ඉවර වෙනකොටත් ඇටෑක් කරපු නැති බේස් එකක් තියනවනම් ඒකට අන්තිම පැය 12දි ස්ටාර් වලට ගහන්න පුලුවන්, (ගහන්න කලින් කන්ෆර්ම් කරගෙන ඉන්න මොකද සමහර ක්ලෑන් වලයි වෝ එකට අදාල ටයිම් එකයි නිසා ඔය කියන වෙලාව වෙනස් වෙන්න පුලුවන්) තව එකක්, ඔය කියන විදියට අදාල වෙලාවෙදි තමන් නොගහපු නිසා වෙන කෙනෙක් තරු වලට ගහලානම් ඒත් නීතිය නීතියමයි, පලවෙනි ඇටෑක් එක මිරර් එකටම තමා

CLAN GAMES


හුටා මුන්ගෙ CLAN GAMES වලටත් නීති තියනවද, නෑ නෑ මචං මේක දාලා තියෙන්නෙ පොඩි හේතුවක් නිසා, ඔය ක්ලෑන් වලින් පැන පැන ගිහින් ක්ලෑන් ගේම්ස් වල පොඩි ගානක් ගහලා තියලා රිවාර්ඩ්ස් ඔක්කොම ගහලා තියන අයට වැඩේ එපා කරන අයට YOU ARE NOT WELCOME HERE කියන පණිවිඩේ දෙන්න,
ඉතින් මේකත් කොහොමද කියන එක CLAN DESCRIPTION එකේ දාලා ඇති
Clan games min 1500
මේ වගේ තියනවනම් ඒ කියන්නේ, clan games join වෙනවනම් අඩුම පොයින් 1500ක් ගහන්න ඕන කියලා, ඊට වඩා ගහන්න එපා කියලා එහෙම නෙමේ හොදේ, Full ගහන එක තමන්ටම තමා හොඳ, මොකද ඒකත් තමන්ගේ Profile එකේ ලකුණු වෙන නිසා


CWL (clan war leauges)



සාමාන්‍යයෙන් 30ක් හෝ 15කට තමයි CWL play කරන්න පුලුවන් කම තියෙන්නේ.
අපි මෙහෙමයි CWL WAR දාන්නේ
     CLAN එකේ ඉන්න හැමෝම දානවා, එතනින් 30 ක් දාල දවස් 7 න් දවස් 3 ක් play කරනවා. ඉතුරු අයට ඊලඟ දවස් 3 ක් දෙනවා. star 8 ක් ගහගන්න බැරි උන අය බලලා අන්තිම දවසේ එයාලට චාන්ස් එකක් දෙනවා
මොකද්ද මේ STAR 8 කතාව
 CWL වල සම්පූර්ණ මෙඩල්ස් ගාන ගන්න STAR 8 යි ගන්න ඕන. ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න ඒ කතාව ගැන, 50 ම ඉන්න CLAN එකකට 30 කට විතරක් විශේෂ කරලා සලකන්න බෑනේ ඒ නිසා උඩ කීව විදියට තමයි කරන්නේ
තමන් CWL ගහන්න කැමති නැත්තම් CWL නොගහන FWA CLAN එකකට යන්න, නැත්තම් කෝ ලීඩර් කෙනෙක්ට දැනුම් දෙන්න, ඊට පස්සේ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ක්ලෑන් වෝ අවුට් දාන්න,
ගහන අය අනිවාරෙන්ම මතක තියාගන්න, CWL දවස් 8 අනිවාරෙන්ම වෝ බේස් එක හොඳ තරු තුන ගහන්න අමාරු එකක් දාලා තියන්න,
CWL අන්තිම දවසේ අනිවාරෙන්ම FWA LAYOUT එකට මාරුවෙන්න ඕන, CO ලට ඔයාව හොයාගෙන එන්න දෙන්න එපා, මොකද ඒක කරදරයක්, එයාලට ගේම් එකට අමතරව FWA ADMIN BOARD එකත් එක්කත් වැඩ තියනවා කරන්න





No comments:

Post a Comment

Introducing | හඳුන්වාදීම

Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in ...