Introducing | හඳුන්වාදීම

Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in the FWA. >>> FWA ඇඩ්මින්ලා කවදාවත් Leader / Co-Leader ඉල්ලන්නෙ නෑ, එහෙම කියන කාවවත් ප්‍රමෝට් කරන්න එපා, මොකද ඔයාලා දන්නෙ නෑ ඇඩ්මින්ලා කවුද කියන්න<<<


මොකද්ද මේ FWA කියන්නේ

WHAT IS FWA??

First Welcome you all who visit my little blog, This blog is running with Sinhalese Language, So if anyone need English or another language support there is a way better than google translate, Because we provide it. just Select "FWA Official site" page On Following Page and, if having any problem just comment it, See Yaa, Happy clash

සිංහලෙන් උපදෙස් ගන්න ආවාම මෙන්න මේකා කඩ්ඩෙන් දොඩනවා කරන්න බෑනේ නේද, හරි හරි, ඔන්න එහෙනම් වැඩේ පටාන් ගත්තා

සරලවම කියනවනම් මේ FWA කියන්නෙ අපි වගේම CLASH OF CLANS ගහන කට්ටියගේ CLANS එකතු වෙලා හදාගත්ත පොඩි වැඩක්, මේකෙන් අපි කරන්නේ වෝ එකෙන් CLAN එකේ ඉන්න හැමෝටම අඩු ලූට් ප්‍රමානෙකින් වැඩි මහන්සියක් නැතුව තරු 3ම ගහලා වෝ එකේ බෝනස් එක ගන්න පුලුවන්, පරදින වෝ එකකදි ලූට් කොස්ට් එකක් නැතුව තරු දෙකක් ගහලා ලොස් බෝනස් එක ගන්න සිස්ටම් එකක්, හැම වෝ එකම දිනන්නත් බෑ හොදේ, මේක අපි වගේ ක්ලෑන් 600කට වැඩි පිරිසක් එකතු වෙලා කරන දෙයක්, දිනන්නෙ කවුද පරදින්නෙ කවුද කියන කතා වෙලයි වෝ එක ගහන්නේ, හරිම ලේසි

මේක කරන්න පුලුවන් දෙයක්ද, මේක ඇත්තක්ද වගේ ප්‍රශ්ණ ගොඩාක් දැන් ඔයාලගේ හිතේ ඇති, ඒ හැම එකක‍ටම උත්තර අරගෙනයි මම ඔයාලට මේ බ්ලොග් එක තෑගි කරන්නේ

අයියෝ මෙච්චරද...! 

නෑ කරන වැඩක් පිළිවෙලට කරන්න ඕන නිසා, මේක මොකද්ද කියලා දැන ගන්න විතරක් ඕන අයට ඔන්න ඔය පොඩි විස්තරේ දුන්නේ,

මීට වඩා දැනගන්න ඕන අයට මේවගෙන් අදාල පේජ් වලට යන්න
(පේජ් මාරු වෙන්න දන්නැත්තම් උඩම මාතෘකාවට උඩින් තියන HOW TO FIND OTHER PAGES කියන එක ක්ලික් කරන්න)


  1.  BEGINNING - ‍FWA කියන්නෙ මොකද්ද කියලා සවිස්තරාත්මක විස්තරයක් මෙතනින් බලාගන්න පුලුවන්
  2.  නීති හා රීති - පොදුවේ FWA CLAN වල CWL ඇතුලුව නීති රීති ටික
  3.  JOIN - FWA CLAN එකකට JOIN වෙන්නෙ කොහොමද, ලංකාවේ FWA CLAN ලිස්ට් එකයිි
  4.   Base Design - FWA BASE LAYOUT එක මෙතනින් ගන්න පුලුවන්
  5.  FWA Official Site - ඔෆීශියල් සයිට් එක ඉතින් -_-

අම්බානක වැඩ ගොඩාක් අස්සේ මේක කරන්නෙ අඩුපාඩුවක් තියනවනම් කමන්ට් එකකින් මට දන්වන්න හොදේ

Introducing | හඳුන්වාදීම

Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in ...