JOIN

FWA CLAN එකකට කොහොමද ජොයින් වෙන්නේ - ලංකාවේ මේ වන විට තියන FWA CLAN මොනවද


ලංකාවේ FWA CLAN

මුලින්ම කියන්න ඕන ලංකාවේ ක්ලෑන් කියලා වෙම විශේෂයෙන් ක්ලෑන් හොයාගන්න බෑ, මොකද හැම FWA CLAN එකක්ම එයාලගේ LOCATION එක දාගෙන ඉන්නේ LESOTHO විදියට

  1. COME 2 HELL - #RC99UQ29 - ( Leader SL-Kataa)
ඔව් තාම ලංකාවේ අයට කියලා හදපු FWA CLAN එකයි තියෙන්නේ, කවුරු හරි හදන්න ඉන්නවනම් හදන්න ඕනනම්, උදව් ඕන්නම් හැදුවනම්, මෙතනට ඔයාලගේ CLAN එකත් ඇඩ් කරන්නනම් මට EMAIL එකක් දාන්න (email - thisurababi@gmail.com )

FWA CLAN එකකට ජොයින් වෙමු

CLAN එකක් හොයාගන්න කලින් ඔයා අනිවාරෙන්ම FWA BASE LAYOUT එක හදාගෙන ඉන්න ඕන, ඔයාලටනම් ලේසියෙන්ම පුලුවන් මොකද මම BASE DESIGN පේජ් එකේ ලින්ක් දීලා තියනවා, ඒ LAYOUT එක අරන් WAR LAYOUT එකට ඇක්ටිව් කරන ගමන් CLAN එකකට ජොයින් වෙන්නනම් HOME BASE එකටත් දාගෙන ACTIVE කරගන්න, HOME දාගන්න ඕන CLAN එකකට JOIN වෙනකම් විතරයි ඊට පස්සේ ඕන නෑ

මුලින්ම CLAN එකක් සර්ච් කරන්න ගන්න
යට මං පෙන්නලා තියනවා වගේ ADVANCED OPTION වලට යන්න
යට රූපෙන් මං පෙන්නලා තියන කාරනා 4 හොඳට බලන්න,
CLAN LOCATION - LESOTHO
MAX MEMBER - 48
CLAN LEVEL - 10
ONLY CLAN I CAN JOIN - ON
මේ ටික හදලා සර්ච් කරන්න
දැන් එයි මේ පෙන්නලා තියනවා වගේ ක්ලෑන් ලිිස්ට් එකක්ම
ඔතනින් ඔයාලා කැමති ක්ලෑන් එකක් තෝරලා අරගෙන CLAN එකේ DESCRIPTION එක අනිවාරෙන්ම බලන්න
මේ මං රවුම් කරලා තියනවා වගේ මෙන්න මේ සලකුණු දෙක තියනවද කියලා අනිවාරෙන්ම බලන්න

  1. 💎💎💎 (දියමන්තියක EMOJI එක)
  2. "FWA" කියන වචනේ

මතක ඇතුව CWL කරනවද නැද්ද කියන එකත් බලලම ඔයාලා කැමති එකක් තෝරගන්න
මේ කියන දෙක තියන ඕනම CLAN එකකට රික්වෙස්ට් දාන්න හැබැයි පල්ලෙහා SCREENSHOT එකේ විදියට ටයිප් කරන්ලා දාන්න ඕන මෙන්න මේ විදියට නැත්තම් REQUEST එක ගන්නෙ නැහැ
MY FWA BASE IS READY, VISIT MY HOME
මගේනම් උපදේසේ තමා අඩුම තරමේ CLAN 5කටවක් රික්වෙස්ට් දාන්න, එතකොට ඉක්මනින්ම එකක් ලැබෙයි
එහෙනම් ජය වේවා.....!

No comments:

Post a Comment

Introducing | හඳුන්වාදීම

Please NOTE: FWA admins will NEVER ask for leadership or promotion in your clan. Do not promote ANYONE you do not know who claims to be in ...