FWA WAR BASE LAYOUTS
FWA වෝ ගහද්දි මේක ඕන වෙනවමයි කියලා හැමෝම දන්නවනේ, අමුතුවෙන් මේ ගැන මම විස්තර කරන්න දෙයක් නැති හින්දා මුලින්ම මම ලේයවුට් COPY කරගන්න ලින්ක් ටික දීලා ඊට පස්සේ පොටෝස් ටිකකුත් දාන්නත් වැඩි දුර තේරුම් ගන්න,
තමන්ට ඕන කරන TOWNHALL ලෙවල් එක උඩ ක්ලික් කරන්න ලේයවුට් ගන්න ඕන්නම්
මේ LINK හැම එකක්ම චෙක් කරලා බලපුවා, මොකක් හරි හේතුවක් නිසා වැඩ කරන්නෙ නැත්තම් පල්ලෙහායින් කමන්ට් එකක් දාන්න, ඉක්මනටම හදලා දෙන්නම්
එහෙනම් මෙන්න පින්තූර ටික
තවත් විස්තර දැන්ගන්න ඕන්නම් "මෙතන CLICK" කරන්න





No comments:
Post a Comment